brand logo
logo
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට

07 October 2026

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ කිරුළපන පූර්වාරාම පාරේ පිහිටි නිවසේදීය.


පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවටගත් බව අල්ලස් කොමිසම ප්‍රකාශ කළේය. 

 


 

More News..