හැර ගිය පෙම සිහි කර කැරපොත්තෙකුට නමක් දෙන්න
12 days ago
Share on
සිත රිදවා හැර ගිය පෙම්වතා හෝ පෙම්වතිය සිහි ගන්වමින්, ඔහුට හෝ ඇයට වෛර කිරීම වෙනුවට, ඔහුගේ හෝ ඇයගේ නමින් කැරපොත්තන් නම් කිරීමේ අපූරු වැඩසටහනක් කැනඩාවේ ටොරොන්ටෝ නුවර සත්වෝද්‍යානයේ දී ආරම්භ වෙයි.
කැනඩා වැසියන් වෙනුවෙන් ආරම්භ කළ ‘කැරපොත්තකුට නම් තබන්න’ නමැති මෙම වැඩසටහන එලැඹෙන වැලන්ටයින් (පෙබරවාරි 14) දිනයට සමගාමීව ක්‍රියාත්මක කෙරේ.
කැරපොත්තකු නම් කිරීමට කැමැති කෙනෙකු මුදල් ලබා දී, අයදුම්පතක් ලබා ගැනීම සහ එය පුරවා ආපසු බාර දීම කළ යුතු වේ.
මේ සඳහා ඩොලර් 25 ක මුදලක් සත්වෝද්‍යානයට ගෙවීම කළ යුතුය.