brand logo
logo
හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි

හදිසි ඖෂධ මිලදී ගැනීම් අත්හිටුවයි

02 October 2023

හදිසි ඖෂධ මිලදී ගැනීම් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට රජය තීරණය කර තිබේ.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මේ බව පැවසීය.

 

More News..