brand logo
logo
මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මට්ටක්කුලියේ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

16 September 2026

මෝටර් රථයක්, ත්‍රීරෝද රථයක් හා යතුරුපැදියක් එකිනෙක මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (16) රාත්‍රියේ සිදුවූ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.


අනතුරෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

 

More News..