විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයට දින නියම වෙයි
04 June 2026
විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීමේ විභාගයට දින නියම වෙයි
04 June 2026
2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබේ.
ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගතව ලබාගත හැකි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මීට පෙර මෙම විභාගය අප්‍රේල් මස 26 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය නොවැළැක්විය හැකි හේතුවක් මත දින නියමයක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ගෙන තිබුණි.

