DMT වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
22 November 2026
DMT වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
22 November 2026
මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ (DMT) නිල වෙබ් අඩවිය ඊයේ (21) රාත්‍රියේ සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇත.
ඒ හේතුවෙන් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට කාර්යාලයට පැමිණෙනවානම් වේලාවක් වෙන්කරගෙන (Appointment) පැමිණිය යුතුය.
එම පද්ධතියට කිසිදු බලපෑමෙන් සිදුව නොමැති බවත්, appointment.dmt.gow.lk හරහා වේලාවක් වෙන්කරගැනීමේ හැකිවා ඇති බවත් මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ඒකකය පැවසීය.


