වතුකරයේ නිවාස වෙතටම ගොස් සුනඛයන්ට නොමිලේ ජලභීතිකා එන්නත්
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වතුකරයේ නිවාස වෙතටම ගොස් සුනඛයන්ට නොමිලේ ජලභීතිකා එන්නත්
09 October 2026 | රංජිත් රාජපක්ෂ-හැටන්
වතු ආශ්‍රිත නිවෙස්වල වතුකම්කරුවන් සුරතලයට ඇති කරන සුනඛයින්ට ජලභීතිකා එන්නත් නොමිලේ ලබා දිමේ වැඩසටහනක් අඹගමුව සෞඛ්‍ය නිළධාරි කාර්යාලය මගින් ඊයේ (08) සිට ආරම්භ කර ඇත.
එම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින්, එම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාල බල ප්‍රදේශයේ වතුකම්කරුවන් කලින් දැනුවත් කර එම වතුයායටම ගොස් දවස පුරා එන්නත් ලබා දිමේ වැඩසටහන සිදු කරනු ලබයි.

