brand logo
logo
කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

27 October 2026


තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය තවත් සුළු වේලාවකින් ආරම්භවීමට නියමිතයි.


එම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළේය.


තරගය පැවැත්වෙන්නේ ලාහෝර් හි ගඩාෆි පිටියේදීය.


මෙම තරගාවලියේ අවසන් මහා තරගයට මේ වන විටත් සත්කාරක පාකිස්ථාන කණ්ඩායම සුදුසුකම් ලබා අවසන්ය.


ශ්‍රී ලංකාව කණ්ඩායමට මහා තරගයට සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය ද ජය ගත යුතු වේ.


Sri Lanka XI: Avishka Fernando, Kamindu Mendis, Kusal Mendis (capt, wk), Pavan Rathnayake, Sahan Arachchige, Janith Liyanage, Dasun Shanaka, Dunith Wellalage, Eshan Malinga, Asitha Fernando, Dilshan Madushanka


Pakistan XI: Maaz Sadaqat, Fakhar Zaman, Babar Azam, Saad Baig (wk), Hasan Nawaz, Salman Ali Agha, Arafat Minhas, Shadab Khan, Shaheen Shah Afridi (capt), Naseem Shah, Haris Rauf

 

More News..