brand logo
logo
ඩොලරයේ විකුණුම් අගය පහළට

ඩොලරයේ විකුණුම් අගය පහළට

30 July 2026


ඇමරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (30) රුපියල් 340.59ක් ලෙස සටහන් වී තිබේ.


එහි ගැනුම් මිල අද (30) සටහන් වුණේ රුපියල් 331.48ක් ලෙසයි.


එමෙන්ම පෙරේදා (28) ඩොලරයේ විකුණුම් මිල රුපියල් 340.71ක් ලෙස සටහන් විය.

 

More News..