brand logo
මත්ද්‍රව්‍ය‌ කිලෝ 30ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

මත්ද්‍රව්‍ය‌ කිලෝ 30ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

27 April 2024


කිලෝග්‍රෑම් 30කට ආසන මත්ද්‍රව්‍ය‌ තොගයක් සමඟ පුද්ගලයෙකු කඩුවෙල, බෝමිරිය ප්‍රදේශයේදී බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර සැකකරු සතුව අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 15 ක්, හෑෂ් කිලෝග්‍රෑම් 14 ක් සහ හෙරොයින් ග්‍රෑම් 941 ක් තිබු බව පොලීසිය පවසයි.


 

More News..