brand logo
logo
 ලෙබනනය සමග සෘජු සාකච්ඡා අරඹන්න ඊශ්‍රායලය සැරසෙයි

ලෙබනනය සමග සෘජු සාකච්ඡා අරඹන්න ඊශ්‍රායලය සැරසෙයි

09 April 2026


 

ලෙබනනය සමග හැකි ඉක්මනින් සෘජු සාකච්ඡා අරඹන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට කැබිනට් මණ්ඩලයට අද (9) නියෝගයක් ලබාදී ලබාදී තිබේ.


ඊශ්‍රායල ප්‍රහාර පැහැදිලිවම සටන් විරාමය උල්ලංඝනය කරන බවට ඉරානයෙන් චෝදනා එල්ලවන පසුබිමක ඊශ්‍රායල අගමැතිවරයා මෙම නියෝගය නිකුත්කර තිබීම සුවිශේෂීය.


 

More News..