brand logo
logo
අයෝමාල් අකලංක ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම අවසන් තරගයට

අයෝමාල් අකලංක ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම අවසන් තරගයට

27 September 2026

ජපානයේ පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවේ අයෝමාල් අකලංක අද සමත් විය.


ඒ මුලික වටයේ පළමු තරගයේදී තුන්වැනි ස්ථානයට පත්වෙමිනි.


ඔහු තත්පර 49යි දශම 7යි 8කින් තරගය අවසන් කිරීමට සමත් විය.


ක්‍රීඩා උළෙලේ මීටර් 400 කඩුලු මතින් දිවීම පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිතයි.

 

More News..