ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය 30 වැනිදා වර්ජනය ස්ථිර කරයි
26 November 2026
ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමය 30 වැනිදා වර්ජනය ස්ථිර කරයි
26 November 2026
ශ්‍රී ලංකා කළමනාකරණ සේවා සංගමයේ නිලධාරීන් ලබන 30 වැනිදා අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කර තිබේ.
ඒ, 2027 වසර සඳහා වූ අයවැය යෝජනා මගින් කළමනාකරණ සේවා නිලධාරීන්ට රුපියල් 25,000ක අතුරු දීමනාවක් ලබාදෙන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මෙතෙක් සාධනීය ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙනි.


