විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධ සංශෝධනවලට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා අවශ්‍යයයි
20 August 2026
විනිසුරු විශ්‍රාම වයස සම්බන්ධ සංශෝධනවලට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡා අවශ්‍යයයි
20 August 2026
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීම සම්බන්ධ ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් සිදුකිරීමට පෙර ප්‍රමාණවත් මහජන සහ පාර්ශ්වකරුවන්ගේ සාකච්ඡාවක් පැවැත්විය යුතු බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව පෙන්වාදෙයි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව වැඩිදුරටත් පෙන්වා, පළපුරුදු හා දැනුමැති විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගත හැකි බව පවසමින් විශ්‍රාම වයස ඉහළ දැමීමට අදාළ තීරණය ගෙන ඇති බවය.