brand logo
logo
'බටුවත්තේ චාමර' දිවයිනට රැගෙන එයි

'බටුවත්තේ චාමර' දිවයිනට රැගෙන එයි

11 May 2026


අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ මෙරට සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මනෝජ් සුරංග නොහොත් 'බටුවත්තේ චාමර' ඊයේ (10) රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.


සැකකරු ඉන්දියාව හරහා මෙරටට රැගෙන ආ බව වාර්තා වේ.


ඔහු රැගෙන ඒම සඳහා මෙරට පොලිස් කණ්ඩායමක් පසුගිය 7වනදා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව සඳහන්ය.

 

More News..