අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ඇරඹෙයි ?
14 April 2026
අමෙරිකාව සහ ඉරානය අතර සාම සාකච්ඡා යළි ඇරඹෙයි ?
14 April 2026
අමෙරිකාව සහ ඉරානය අතර පැවැත්වෙන සාම සාකච්ඡා යළි ආරම්භ කිරීම සඳහා දෙරටේ නියෝජිතයින් මෙම සතියේදී ඉස්ලාමාබාද් නුවරට පැමිණීමට හැකියාවක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
රොයිටර් පුවත් සේවය සඳහන් කළේ, අභ්‍යන්තර ආරංචි මාර්ග උපුටා දක්වමින් මෙම සාකච්ඡා යළි ආරම්භ කිරීම කෙරෙහි දැඩි අවධානයක් යොමුව ඇති බවය.

