brand logo
logo
ලොව විශාලතම ක්‍රිප්ටෝ සොරකම - හැකර්වරුන් Binance ආයතනයෙන් අ.ඩො.බි 6.3ක් සොරා ගනී

ලොව විශාලතම ක්‍රිප්ටෝ සොරකම - හැකර්වරුන් Binance ආයතනයෙන් අ.ඩො.බි 6.3ක් සොරා ගනී

30 October 2026

ලෝකයේ ප්‍රධානතම සහ විශාලම ක්‍රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාව වන 'බයිනෑන්ස්' (Binance) ආයතනය ඉලක්ක කර සිදු වූ දැවැන්ත සයිබර් ප්‍රහාරයකින් අමෙරිකානු ඩොලර් බිලියන 6.3කට අධික මුදල් ප්‍රමාණයක් සොරාගෙන ඇති බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි.


ක්‍රිප්ටෝ ඉතිහාසයේ වාර්තා වූ මෙතෙක් විශාලතම සොරකම ලෙස මෙය සඳහන් වෙයි.

 

 

More News..