brand logo
logo
ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

ජිත්මා විජේතුංගට ලෝකඩ පදක්කමක්

11 July 2026


චීනයේ පැවැත්වෙන ආසියානු වයස අවුරුදු 23න් පහළ මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 400 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනාගැනීමට ජිත්මා ශෙනාරි විජේතුංග සමත්ව තිබේ. 


ඒ තරගය තත්පර 53.10කින් අවසන් කරමිනි. 


මෙය ජිත්මා විජේතුංගගේ හොඳම පෞද්ගලික තරග කාලයවීමත් විශේෂත්වයකි. 


මේ අතර අදාළ තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ රිදී පදක්කම දිනාගැනීමට අයෝමාල් අකලංක සමත්විය.


ඒ සඳහා ඔහු ගත කළ තත්පර 49.03කි.

 

More News..