brand logo
logo
ප්ලේන් ටී - කිරි තේ රු. 5කින් පහළට

ප්ලේන් ටී - කිරි තේ රු. 5කින් පහළට

05 September 2026

ලිට්‍රෝ ගෑස් මිල ගණන් අඩුකිරීම සැලකිල්ලට ගෙන ප්ලේන් ටී සහ කිරි තේ මිල රුපියල් 5කින් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.


එම සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් මහතා පවසා, අමුද්‍රව්‍ය මිල අඩුවන ආකාරය අනුව ඉදිරියේදී ආහාර මිල ගණන්ද අඩුකිරීමට කටයුතු කරන බවය.

 

More News..