brand logo
logo
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රිමාන්ඩ්

11 June 2024

වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති පුෂ්පකුමාර බැට්ටගේ ජුනි මස 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.


මාතර මහෙස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇත.


ඒ කොටවිල පොලීසියේ ස්ථානාධිපතිවරයාගේ සහ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙනි.

 

More News..