brand logo
logo
බෝම්බ තර්ජන මාලාවක් නිසා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

බෝම්බ තර්ජන මාලාවක් නිසා ගුවන් ගමන් කිහිපයක් අත්හිටුවයි

04 November 2026

යුරෝපයේ ගුවන් ගමන් කිහිපයකට එකවර එල්ල වූ බෝම්බ තර්ජන මාලාවක් හේතුවෙන් හදිසි සෝදිසි කිරීම් සිදු කිරීමටත්, පෝලන්තයේ වෝර්සෝ (Warsaw) අගනුවර ආසන්නයේ පිහිටි ගුවන් තොටුපොළක කටයුතු තාවකාලිකව අත්හිටුවීමටත් කටයුතු කර ඇති බව අල්ජසීරා පුවත් සේවය පවසයි.


එමෙන්ම, එම වාර්තාවේ සඳහන් වෙන්නේ අයර්ලන්තයේ ඩබ්ලින් නුවර සිට පැමිණි ගුවන් යානයකට ආරක්ෂාව සපයමින් රෝමය වෙත කැටුව යාමට ඉතාලි ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා යෙදවීමට ද සිදුව ඇති බවයි.

 

More News..