brand logo
logo
හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

හදිසි නීතිය තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

01 July 2026


දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හේතුවෙන් පනවා තිබූ මහජන හදිසි නීති තත්ත්වය මෙම මාසයේ සිට තවදුරටත් දීර්ඝ නොකිරීමට රජය තීරණය කර ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (01) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

 

More News..