brand logo
logo
ඇපල් සහ ෆේස්බුක් සමාගම්වලට යුරෝපා සංගමයෙන් දඩයක්

ඇපල් සහ ෆේස්බුක් සමාගම්වලට යුරෝපා සංගමයෙන් දඩයක්

24 April 2025

යුරෝපා සංගමය ඇපල් සමාගමට සහ ෆේස්බුක් මව් සමාගම වන මෙටා සමාගමට දඩයක් පනවා තිබේ.


ඒ ඇපල් සමාගමට ඩොලර් මිලියන 570ක් සහ මෙටා සමාගමට ඩොලර් 228ක් වශයෙනි.


ඒ එම සමාගම් ඩිජිටල් වෙළෙඳපොළ පනතේ නීති කඩකළ බවට චෝදනා කරමිනි.


මෙම දඩය පනවා ඇත්තේ වසරක පමණ කාලයක් කෙරුණු විමර්ශනයකින් පසුව බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

 

More News..