කැසිනෝ උපකරණ තහනම ඉවතට
21 June 2025 | සාලිය කුමාර ගුණසේකර
කැසිනෝ උපකරණ තහනම ඉවතට
21 June 2025 | සාලිය කුමාර ගුණසේකර
දැනට ලියාපදිංචිය ලබා ඇති ආයතනවලට සංචාරක ප්‍රවර්ධනය සඳහා ඉවහල්වන කැසිනෝ ක්‍රීඩා උපකරණ සහ සංචාරකයන් සඳහා පහසුකම් සපයන ස්ථානවලට අදාළව එම ක්‍රීඩා උපකරණ ආනයනය සඳහා පැවැති තහනම රජය විසින් ඉවත්කර තිබේ.
නියාමනය යටතේ එච්.එස්. කාණ්ඩ කීපයක් යටතේ මෙම උපකරණ ආනයනය සඳහා අවස්ථාව සලසාදී ඇතැයි රජය කියයි. ආර්ථික අපහසුතා හේතුවෙන් 2010 අංක 17 දරන කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීමේ පනත යටතේ පසුගිය කාලයේදී මෙම ක්‍රීඩා උපකරණ ගෙන්වීම තහනම් කර තිබිණි.