brand logo
වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස S.S. මුදලිගේ පත්කෙරේ

වැඩබලන දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස S.S. මුදලිගේ පත්කෙරේ

26 April 2024

දුම්රිය සාමාන්‍යාධිකාරි ධුරයේ රාජකාරී ආවරණය කිරීම සඳහා ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්.එස්. මුදලිගේ පත්කර තිබේ.


ඒ, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ලෙස කටයුතු කළ එච්. එම්. කේ. ඩබ්.බණ්ඩාර මහතා පසුගියදා හදිසියේ අභවප්‍රාප්ත වීමෙන් ඇති වූ පුරප්පාඩුව හේතුවෙනි.


ඒ අනුව පුරප්පාඩුව පවතින එම තනතුර සඳහා සුදුසු නිලධාරියකු අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන තෙක් එහි රාජකාරී ආවරණය කිරීම සඳහා නව පත් කිරීම සිදුකර තිබේ.

 

More News..