brand logo
logo
 ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක්

04 November 2026



ප්‍රබල අකුණු පිළිබඳ අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.


අද(04) පෙරවරු 11.51ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට උදෑසන 1දක්වා වලංගු වෙයි.


ඒ අනුව,දිස්ත්‍රික්ක 22 සඳහා බලපැවැත්වෙන පරිදි මෙම නිවේදනය නිකුත් කර තිබේ.

 

More News..