brand logo
logo
බොරතෙල් මිල යළිත් ඉහළට

බොරතෙල් මිල යළිත් ඉහළට

30 October 2026


ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.


ඒ අනුව, WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 103.38ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.35ක වැඩිවීමකි.


එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 116.54ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 1.44ක ඉහළ යාමකි.


මේ අතර, Murban බොරතෙල් බැරලයක මිල ඩොලර් 114.76ක් ලෙස සටහන් වී ඇති අතර එය සියයට 0.39ක පහළ යාමකි.

 

More News..