brand logo
logo
මෛත්‍රීපාල සිරිසේන CIDයෙන් පිටව යයි

මෛත්‍රීපාල සිරිසේන CIDයෙන් පිටව යයි

25 March 2024

ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට CIDය කළ දැනුම්දීමකට අනුව අද (25) හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම ප්‍රකාශය ලබාදුනි.

 

More News..