brand logo
logo
පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ක්‍රමය හෙට සිට ක්‍රියාත්මකයි

පුනර්ජනනීය විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ක්‍රමය හෙට සිට ක්‍රියාත්මකයි

24 August 2026


පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් ඇසුරෙන් නිපදවන විදුලිය මිලදී ගැනීමේ නව ගාස්තු ක්‍රමය ප්‍රකාශයට පත් කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පියවර ගෙන තිබේ.


එම කොමිසම සඳහන් කරන පරිදි, පනවා ඇති කොන්දේසිවලට යටත්ව මෙම නව පෝෂක ගාස්තු (Feed-in Tariffs) හෙට (25) සිට ක්‍රියාත්මක වේ. ඊට අදාළ නිශ්චිත ක්‍රමවේදය සහ මිල ගණන් තීරණය කර අවසන් බවද මහජන උපයෝගීතා කොමිසම වැඩිදුරටත් පැවසීය.


විදුලි ජනනය සිදුවන ආකාරය පදනම් කරගනිමින් මෙම නව පෝෂක ගාස්තු ක්‍රමය ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ හඳුන්වා දී ඇත:


1. පුනර්ජනනීය විදුලි බලාගාර සඳහා වන පෝෂක අය ක්‍රමය


2. විදුලි පාරිභෝගිකයින් සඳහා වන පෝෂක අය ක්‍රමය


3. බැටරි ගබඩා පද්ධති (Battery Storage Systems) සහිත පුනර්ජනනීය බලාගාර සඳහා වන පෝෂක අය ක්‍රමය


එම කාණ්ඩ සඳහා අදාළ නව පෝෂක ගාස්තු පහතින් දැක්වේ,


 

More News..