brand logoaward badge
LPL වේගවත්ම ශතක රොසෝව් වාර්තා කරයි

LPL වේගවත්ම ශතක රොසෝව් වාර්තා කරයි

10 July 2024

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකය වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ රයිලි රොසෝව් අද (10) සමත් විය.


රොසොව් ශතකය වාර්තා කළේ පන්දු 44කදීයි.


ඔහුගේ එම ශතකයට දැවැන්ත හයේ පහර 6ක් සහ හතරේ පහර 12ක් ද ඇතුළත් වේ.


මීට පෙර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ශතකයට හිමිකම් කීවේ දඹුල්ල සික්සර්ස් කණ්ඩායමේ කුසල් ජනිත් පෙරේරා විසිනි.


කුසල් ශතකය වාර්තා කර තිබුනේ පන්දු 50කදීය.


 

More News..