පේරාදෙණිය සරසවියේ සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
03 August 2026
පේරාදෙණිය සරසවියේ සිසු සිසුවියන්ට විශේෂ දැනුම්දීමක්
03 August 2026
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන සහ විභාග කටයුතු නැවත දැනුම්දෙනතුරු තාවකාලික අත්හිටුවා තිබේ.
කෙසේ වෙතත් විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය කටයුතු තවදුරටත් අඛණ්ඩව සිදු වන බව සඳහන් වේ.