brand logo
logo
අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නන්  හසුකරගන්න දැලක්

අසභ්‍ය වීඩියෝ දර්ශන නරඹන්නන් හසුකරගන්න දැලක්

20 December 2023

දරුවන්ගේ අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ පට අන්තර්ජාලයට හෝ සමාජ මාධ්‍ය හරහා විසුරුවා හරින පුද්ගලයින් හඳුනාගත හැකි අන්තර්ජාතික දත්ත පද්ධතියක් සමග එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වූ බව නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර පවසයි.


මෙම දත්ත පද්ධතිය inter ational center for missing and exploited children ලෙස හඳුන්වයි.


මීට මාස දෙකකට පමණ පෙර මෙම දත්ත පද්ධතිය හා එකතුවීමට ශ්‍රී ලංකා පොලිසියට හැකි වූ බවත් ඒ හරහා අන්තර්ජාලය ඔස්සේ නිතර අසභ්‍ය වීඩියෝ නරඹන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාගත හැකි බවත් නියෝජ්‍ය පොලිස්පතිනිය සඳහන් කළේය.

 

More News..