brand logo
logo
වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ  ක්‍රීඩිකාව පැතුම් නිස්සංක සහ චමරි අතපත්තු

වසරේ විශිෂ්ටතම ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව පැතුම් නිස්සංක සහ චමරි අතපත්තු

06 August 2026

2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ආරම්භක පිතිකිකරු පැතුම් නිස්සංක අද (6) පැවති ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී සම්මානයට පාත්‍රවිය.

එමෙන්ම මෙහිදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සම්මානයෙන් පිදුම් ලැබුවාය.

More News..