brand logo
logo
ජනපති එක්වන පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය අද

ජනපති එක්වන පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය අද

12 September 2026

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි රැලිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) ප.ව. 4ට පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


'අපේ ආණ්ඩුව වසර දෙකයි – රටට සුබයි' මැයෙන් රට පුරා පැවැත්වෙන මහජන රැලි මාලාවට සමගාමීව මෙය පොළොන්නරුව දීප උයන පරිශ්‍රයේ දී පැවැත්වේ.

 

More News..