brand logo
logo
අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

අම්බලන්ගොඩ වෙඩි තැබීමක්

27 January 2026



අම්බලන්ගොඩ ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.


ගලගොඩ සුනාමිවත්ත ප්‍රදේශයේ පිහිටි නිවසක සාදයක් අතරතුර මෙම වෙඩි තැබීම සිදුව ඇත.


නිවස අසල කැලෑබද ප්‍රදේශයක සිට පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසීය.


වෙඩි වැදීමෙන් තුවාල පුද්ගලයාව රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වේ.

 

More News..