පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට
15 July 2026
පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලාගිය සැකකරු අත්අඩංගුවට
15 July 2026
කටුනායක, දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ පොලිස් නිලධාරියෙකුට වෙඩිතබා පලා ගිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සඳහන් කළේ සැකකරු මිනුවන්ගොඩ, දෙවොලපොළ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවය.