brand logo
logo
දිලිත් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණ සටනට

දිලිත් ජයවීර ගම්පහ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණ සටනට

10 October 2024

සර්වජන බලයේ නාමයෝජනා අත්සන් තැබීම අද (10) මව්බිම ජනතා පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී සිදුකෙරුණි.


එම පක්ෂයේ නායක ව්‍යවසායක දිලිත් ජයවීර මහතා ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරගවැදීම සඳහා නාමයෝජනා පත්‍රයට අත්සන් තැබුවේය.


ඊට අමතරව මව්බිම ජනතා පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජයසුමන මහතා සහ ගම්පහ දිස්ත්‍රික් නායක මිලාන් ජයතිලක මහතාද නාමයෝජනා පත්‍රයට අත්සන් තැබීම සිදුකළේය. 


මේ අතර, සර්වජන බලය අද කොළඹ දිස්ත්‍රික්කය සඳහා ද නාමයෝජනා භාරදෙනු ලැබුවේය.

 

More News..