රන් මිලේ වෙනසක්
24 November 2026
රන් මිලේ වෙනසක්
24 November 2026
මෙරට රන් මිල ගණන් අද යළි වෙනස් වී ඇත.
ඒ අනුව අද(24) දින ශ්‍රී ලංකාවේ රන් මිල ගණන් වාර්තා වූයේ,
කැරට් 24 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 342,990ක් සහ එහි විකුණුම් මිල රුපියල් 349,955ක්
කැරට් 22 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 314,218ක් සහ එහි විකුණුම් මිල රුපියල් 320,620ක්
කැරට් 21 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 300,195ක් සහ එහි විකුණුම් මිල රුපියල් 305,975ක්
කැරට් 18 ග්‍රෑම් 8 ක් මිලදී ගැනීමේ මිල රුපියල් 257,315ක් සහ එහි විකුණුම් මිල රුපියල් 262,505ක් ලෙසයි.
කෙසේ වුවත් මෙම මිල ගණන් නිතර උච්චාවචනය වන බැවින් මිල දී ගැනීමට පෙර වෙළඳපොළ මිල ගණන් නැවත වතාවක් පරික්ෂා කිරීම සුදුසුය.


