brand logo
logo
ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය

ජනපති ලේකම්ගේ තීරණය රැගෙන ආ නිලධාරියාට මහ සඟරුවනේ විරෝධය

15 October 2026

‘නිදහසේ පාද යාත්‍රාවට’ එක්ව සිටින මහා සංඝරත්නය විසින් ඉදිරිපත් කළ ඉල්ලීම සම්බන්ධයෙන් මාසයක් ඇතුළත තීරණයක් ගන්නා බව ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු දැනුම් දී තිබේ.


කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් නිශ්චිත දිනයක් සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ නිල ප්‍රකාශයක් ලබාදෙන ලෙස මහා සංඝරත්නය ඉල්ලා සිටියි.


එම නිල ප්‍රකාශය ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය අසලින් ඉවත් නොවී රැඳී සිටින බවද උන්වහන්සේලා අවධාරණය කර තිබේ.

 

More News..