Best News Website award
brand logo
logo
නොවැ. 30 වර්ජනයට 'GMOA' සහාය

නොවැ. 30 වර්ජනයට 'GMOA' සහාය

27 November 2026

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සිය සහාය ලබා දීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (27) තීරණය කර තිබේ.


නොවැම්බර් 30 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති දිවයින පුරා වැඩවර්ජනයට සම්බන්ධ වන්නේද නැද්ද යන්න පිළිබඳ අවසන් තීරණයකට එළඹීම සඳහා අද පැවති එම සංගමයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.

 

More News..