කාන්තා ක්‍රිකට් ආසියානු සටනට දෙව්මි වෙනුවට නිමාශා
26 August 2026
කාන්තා ක්‍රිකට් ආසියානු සටනට දෙව්මි වෙනුවට නිමාශා
26 August 2026
එක්සත් අරාබී එමීර් රජ්‍යයේ පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය සඳහා වූ සංචිතයට නම්කොට සිටි දෙව්මි විහංගා ආබාධයක් හේතුවෙන් සංචිතයෙන් ඉවත් වීමත් සමග ඒ වෙනුවට 27 හැවිරිදි ක්‍රීඩිකා නිමාශා මීපගේ නම්කොට ඇත.
දෙව්මි දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් මෙලෙස තරගාවලියෙන් ඉවත්වී ඇත.
මේ අනුව පසුගියදා මෙරටින් පිටත්ව ගිය සංචිතය සඳහා දෙව්මි එක්නොවූ අතර කණ්ඩායම සමග නිමාශා පිටත්ව ගියාය.

