වී අලෙවි මණ්ඩලය සතු වී, සතොස හරහා සහල් කර වෙළෙඳපොළට
11 August 2026
වී අලෙවි මණ්ඩලය සතු වී, සතොස හරහා සහල් කර වෙළෙඳපොළට
11 August 2026
වී අලෙවි මණ්ඩලය සතු වී තොග, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) මගින් සහල් බවට පත්කර වෙළෙඳපොළට නිකුත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
2026-07-22 දින පවත්වනු ලැබ ඇති 34 වන ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටු රැස්වීමේදී රජය මඟින් වී මිලදී ගැනීමේ ක්‍රියාවලිය සඳහා පහසුකම් සැලසීම අරමුණු කර ගනිමින් ගනු ලැබී තීරණයට අනුව මෙය ක්‍රියාත්මක වේ.

