brand logo
logo
QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව

05 September 2026


QR ක්‍රමවේදයට ඉන්ධන නිකුත් කිරීමේ වැඩපිළිවෙළ අඛණ්ඩව ක්‍රියාත්මක බව, ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.


එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාරගේ සඳහන් කළේ, මැදපෙරදිග අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම තීරණය ගත් බවයි.

 

More News..