සලේගේ සෞඛ්‍ය ගැන වාර්තාවක් ඉල්ලා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක්
02 September 2026
සලේගේ සෞඛ්‍ය ගැන වාර්තාවක් ඉල්ලා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂකට නියෝගයක්
02 September 2026
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය සහ ඔහුට තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යද යන්න පිළිබඳ අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා වෙත නියෝගයක් නිකුත්කර ඇත.