brand logo
logo
 එංගලන්ත කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්

එංගලන්ත කණ්ඩායමට පූර්ණ තරගාවලි ජයක්

19 September 2026


සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ අවසන් විස්සයි විස්ස තරගයේ ද ජය හිමිකර ගැනීමට එංගලන්තය සමත් විය.


පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18යි පන්දු 05ක් අවසානයේ සියලු දෙන දැවී කඩුලු 09ක් දැවී ලකුණු 124ක් රැස්කර ගැනීමට සමත් විය.


ඒ අනුව එංගලන්තයට තරගය ජය ගැනීම සඳහා අවශ්‍ය කරන ඉලක්කය ලකුණු 125ක්.


එංගලන්තය පන්දුවාර 09යි පන්දු 04ක් පමණක් වැයකරමින් කඩුලු 02ක් දැවී එම ඉලක්කයක සපුරා ගත්තේය.


ඒ අනුව, එංගලන්තයට පූර්ණ තරගාවලි ජයක් හිමිවිය.

 

More News..