brand logo
logo
 සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ වැඩ බාරගනී

සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ වැඩ බාරගනී

16 July 2026


සබරගමුව පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.ඒ.සී.පී. බමුණුආරච්චි මහතා මහතා අද (16 ) රත්නපුර පිහිටි පළාත් සභාවේ ‍ප්‍රධාන අමාත්‍යංශයේ දී වැඩ බාරගනු ලැබීය.


ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය විසින් ම මෙම පත්වීම සිදුකර ඇත.


සහකාර ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය ලේකම්, පළාත් පාලන කොමසාරිස්, පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්  ආදී තනතුරු රැසක  ඒ මහතා විසින් මීට පෙර කටයුතු කර ඇත.


 

More News..