අඟහරු ග්‍රහයා ගැන නව සොයා ගැනීමක්
08 June 2025
අඟහරු ග්‍රහයා ගැන නව සොයා ගැනීමක්
08 June 2025
අඟහරු ග්‍රහයා මත විදුලි බලය උත්පාදනය සහ ගබඩා කිරීමේ ප්‍රගතියක් අත්පත් කර ගැනීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත්වී ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙහිදී අඟහරුගේ වායු ගෝලය එලදායී ලෙස සංවර්ධනය කිරීම සහ භාවිත කිරීමෙන් අනාගත පරම්පරාවේ අභ්‍යාවකාශ බලශක්ති පද්ධතියක් ඉදිකිරීම වෙනුවෙන් තීරණාත්මක පියවරක් ළඟා කර ගෙන ඇති බවයි.
මෙම දිගු කාලීන පර්යේෂණය හරහා අනාගතයේදී වෙනත් ග්‍රහලෝක මත බලශක්ති සැපයුම සහතික කිරීම සොයා බැලීමට නියමිත බවට වාර්තා වේ.