ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 15 දක්වා ඉහළට
29 November 2024
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 15 දක්වා ඉහළට
29 November 2024
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයන් ගණන 15 දක්වා ඉහළ ගොස් ඇත.
පුද්ගලයින් 20 දෙනෙකුට තුවාල සිදුවී ඇති අතර එක් පුද්ගලයෙකු අතුරුදන් වී ඇත.
මේ අතර පූර්ණ නිවාස හානි 101ක් සහ අර්ධ නිවාස හානි 2,567ක් වාර්තා වේ.
පවුල් 138,191ක පුද්ගලයන් 463,569ක් ආපදාවට ලක්ව තිබේ.