කරන්දෙනිය PHI ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ 'ඌරගහ ඉන්දික' ඩුබායිහිදී අත්අඩංගුවට
28 October 2026
කරන්දෙනිය PHI ඝාතනය ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ 'ඌරගහ ඉන්දික' ඩුබායිහිදී අත්අඩංගුවට
28 October 2026
මහජන සෞඛ්ය පරීක්ෂක දීපාල් රොෂාන් කුමාර මහතාගේ ඝාතන සිද්ධිය ඇතුළු තවත ඝාතන සහ අපරාධ රැසකට සම්බන්ධ ප්රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙකු වන 'ඌරගහ ඉන්දික' නොහොත් ඉන්දික සම්පත් ඩුබායි රාජ්යයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිල වශයෙන් දැනුම්දීමක් සිදුකර නොමැති නමුත් ඉදිරියේදී මෙම සැකකරු දිවයිනට රැගෙන ඒම සඳහා මෙරට ආරක්ෂක අංශ විසින් මේ වන විට අවශ්ය කටයුතු සූදානම් කරමින් පවතියි

