තණමල්විලත් වෙඩි තැබීමක්
08 September 2026
තණමල්විලත් වෙඩි තැබීමක්
08 September 2026
තණමල්විලදී පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුව තිබේ.
තණමල්විල ගල්වල යාය ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුව ඇත.
වෙඩි ප්‍රහාරයෙන් එක් අයෙකු තුවාල ලබා ඇතැයිද තුවාල ලැබූ එම පුද්ගලයා රෝහල් කර ඇතැයිද වාර්තා වේ.

